විෂය නිර්දේශය ආවරණය වන නිවැරදි විෂය කරුණු සම්පිණ්ඩණය කර සිසුන්ට ඉගැන්වීම
විෂය කරුණු මතක තබා ගැනීම පහසු කිරීම උදෙසා සුවිශේෂ ක්‍රමවේද සතිපතා සිදුකිරීම
සුවිශේෂ ප්‍රශ්න පත්‍ර මඟින් සිසුන් දැනුමින් සහ අත්දැකීම් මඟින් විභාගයට සූදානම් කරවීම
අවසන් ප්‍රතිඵලක් ලෙස සිසුන්ට විශිෂ්ටතම ප්‍රතිඵලයක් ලබාගැනීම සඳහා මඟපෙන්වීම
කොළඹ මහානාම විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර, කොළඹ විශ්වවිද්‍යාලයෙන් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය පිළිබඳ BICT (ගෞරව) උපාධිය ලබා ඇත. ඔහු ICT කථිකාචාර්යවරයෙකු වන අතර ප්‍රායෝගික ICT අධ්‍යාපන පද්ධතියේ ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘවරයා ද වේ. තාරක රණසිංහ මහතා අ.පො.ස උසස් පෙළ ICT විෂය පිහිටුවීමේ සහ පවත්වාගෙන යාමේ පුරෝගාමියෙකු වූ අතර කොළඹ මහානාම විද්‍යාලයේ ICT භාර ගුරුවරයා ද විය.